Colombo Today Local Newsextremism & terrorism activities

රජයේ මර්මස්තානවල ක්‍රියාත්මක චින්තන ජිහාදය – ඥානසාර හිමිගේ සුවිශේෂී හෙළිදරව්ව

රජයේ මර්මස්තානවල චින්තන ජිහාදයක් ක්‍රියාත්මක වන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මාධ්‍ය හමුවක් කැඳවමින් අද (4) සුවිශේෂී හෙළිදරව්වක් කර සිටියා.

සහරාන් පිළිබඳව 2013-2015 කාලයේදී තමන් වහන්සේ හෙළි කළා මෙන්ම අනාගතයේදී අද සිදුකල හෙළිදරව්ව යථාර්තයක් වීමට ඉඩ ඇති බවත් ඊට පෙර බලධාරීන් මීට එරෙහිව පියවරක් ගත යුතු බවත් අවධාරණය කර සිටියා…

උන්වහන්සේ සිදුකල සම්පුර්ණ හෙළිදරව්ව….

Related posts

කඩා වැටුණු දකුණු සුඩානයට පණදුන් සිංහල මිනිහෙක්…

colombotoday

කොකේන් ගිල ආ කෙන්යානුවෙක් කටුනායකදී මාට්ටු

colombotoday

වැට් බදු සංශෝධන පනතට කැබිනට් අනුමැතිය

colombotoday

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්නයි

colombotoday

කාදිනල් පරල වූ හමුවීම අගමැති ප්‍රතික්ෂේප කරයි.

colombotoday

රටේ ණය බර වැඩිවෙලා රාජ්‍ය සේවක වැටුප් ගෙවාගන්නවත් බැහැ -ජනපති

colombotoday