Colombo Today Local News

රජයේ ඉදිරි තීන්දු ගැනීම සඳහා දේශපාලන මණ්ඩලයක් පිහිටුවයි

රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව තීන්දු තීරණ ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ එකඟතාව මත දේශපාලන මණ්ඩලයක් පිහිටුවා ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේදී එක් රැස් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම දේශපාලන මණ්ඩලය පිහිටුවා ඇත.

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ‍ලේකම් මහින්ද අමරවීර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ඩලස් අලහප්පෙරුම, තිලංග සුමතිපාල හා ඩිලාන් පෙරේරා යන මහත්වරු මෙම දේශපාලන මණ්ඩලයට පත් කර තිබේ.

ලක්බිම

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 50ක් හඳුනාගනී

colombotoday

සහරාන් මාවනැල්ලට ගෙනත් රැක බලා ගත්තා – පොදු ජන පෙරමුණේ මන්ත්‍රී මොහොමඩ් කාමේල්ට චෝදනා

colombotoday

අල්ලන කුඩු තොග පිටින් ප්‍රබල දේශපාලකයන් හරහා නැවතත් ජාවාරම්කරුවන් අතට !

colombotoday

Breaking : දෙපිරිසක් අතර ගැටුමක්.. ගිංතොට නොසන්සුන් !

colombotoday

MCC ගිවිසුම ක්‍රියාත්මක නොකිරීමට අමෙරිකාව තීරණය කරයි

colombotoday

ප්‍රබලයකුගේ මාර්ගයෙන් ආණ්ඩුවට එක් වෙන්න ආ බදියුදීන්ව ජනපති අණින් හරවා යවයි

colombotoday