Colombo Today Local News

යුරෝපයේ ශ්‍රී ලාංකිකයන් වෙත විශේෂ දැනුම්දීමක්…

රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, යුරෝපා සංගමයට අයත් රටවලට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් වෙත විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සදහන් කරන්නේ යුරෝපා සංගමයට අයත් රටවලට පැමිණීමේදී ‘කරපිංචා‘ ආහාර අයිතමය රැගෙන නොඒමට වග බලාගන්නා ලෙසයි.

එම නිවේනදනය වැඩි දුරටත් පහත දැක්වේ.

Related posts

සජිත් අතහැර මනෝ තනිව ගමන් අරඹයි

colombotoday

ක්‍රීඩා ඇමති නාමල් ඇතුළු පිරිසකට නොතීසි

colombotoday

මහ හඩක් නගමින් බදුල්ලේ ප්‍රදේශ කිහිපයක පොළොව හෙළවෙයි…

colombotoday

” නගරාධිපති පවා පම්පෝරි ගැසුවේ කසළ කළමනාකරණය අපි තමයි හොඳටම කළේ කියලා.” | මොරටුවේ කාන්තාවන් විශාල පීඩාවක

colombotoday

ශ‍්‍රීලනිපයෙන් මෛත‍්‍රී ඉවතට නායකත්වය මහින්දට

colombotoday

ගොවීන්ගේ දියර කිරි වලට මිල්කෝ සමාගමෙන් වැඩි මිලක්

colombotoday