Colombo Today Local News

යාපනය දිස්ත්‍රික්කයට යළි දැනුම් දෙනතුරු ඇඳිරිය දිගු කරයි

යාපනය දිස්ත්‍රික්කයට පනවා තිබූ ඇදිරිනිතිය නැවත දැනුම්දෙන තුරු දිර්ඝ කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශ නිවෙිදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් යාපනයට දිස්ත්‍රික්කයට පමණක් නැවත දැනුම් දෙනතුරැ ඇදිරිනිතිය දිර්ඝ කර තිබේ.

මන්නාරම ,මුලතිව් ,කිලිනොච්චිය,වවුනියාව සහ යාපනය දිස්ත්‍රික්ක වලට පනවා තිබු ඇදිරිනිතිය හෙට (27) උදැසන 6 ට ඉවත් කිරීමට නියමිතව තිබිණි.

Related posts

15 හැවිරිදි දැරිය විකිණීමේ සිද්ධිය: ලංකා-ඇඩ්ස් අන්තර්ජාල ගණිකා මඩමේ හිමිකරු අත්අඩංගුවට

colombotoday

ලංකාව ගැන වටිනාම ලියවිලි තොගයක් හොර රහසේම විදේශිකයන්ට දීලා – ජනපතිගෙන් හෙළිදරව්වක්

colombotoday

සමනල වැවෙන් උඩවලව ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය යළිත් සීමා වෙයි..

Admin

අපේ මිනිස්සුන්ගෙ කුසගිනි හදුනාගත් දකුණු කොරියාවේ ශ්‍රී ලංකාරාම අපේ පංසල.

colombotoday

බදු පනතට එරෙහිව කළු සතියක්

Admin

හිටපු ජනාධිපති මෛත්‍රීට කොවිඩ්

Admin