Colombo Today Local News

මිගමුව බන්දනාගාරයේ ජේලර් වැසිකිළියෙන් දුරකථන තොගයක් හමුවේ

මිගමුව බන්දනාගාරයේ ජේලර්වරු සදහා වෙන් කර ඇති වැසිකිළියේ අපද්‍රව්‍ය පිටකර ගලායාම අවහිර වීම හේතුවෙන් වැසිකිළි පද්ධතිය සුද්ද කිරීමක් ඊයේ (9) දින සිදුවී ඇත.

එහිදී අපද්‍රව්‍ය පිටතට ගලායන බටය තුළ සිරවී තිබී දුරකථන රාශියක් හමුවූ බව බන්දනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම දුරකථන ඊයේ දිනම ප්‍රධාන ජේලර් වරයා විසින් පරික්ෂා කර ඇත. මිගමුව බන්දනාගාරයේ දුෂණ චෝදනා එල්ල වු හිටපු ප්‍රධාන ජේලර් වාරයා මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටියි.

Related posts

පාස්කු කොමිෂන් සභාවේ අවසන් වාර්තාව – අද පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක්

colombotoday

පාඩුයි කියන ශ්‍රී ලංකන්, ලොක්කාගේ දැන් පඩිය ලක්ෂ 35යි.. මහින්ද කාලේ ලක්ෂ 15 යි

colombotoday

යතුරුපැදි මෙරටදීම එකලස් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්න. | කර්මාන්ත ඇමැති විමල් වීරවංශ

colombotoday

“එකිනෙකා මරාගන්න මුස්ලිම් අන්තවාදී කල්ලි මෙරට ක්‍රියාත්මකයි“ අධිකරණ ඇමති

colombotoday

හලාවත නගර සීමාවට පොලිස් ඇඳිරිනීතිය පනවයි. නගරය නොසන්සුන්

colombotoday

තවත් ආනයනික බිත්තර මිලියන 8ක් සතොසට

Admin