Colombo Today Local News

මැති ඇමති සගයෝ මගහරිති… සුවදුක් බලන්න කවුරුත් නොඑයි… රන්ජන් වැලිකඩ තනිවෙයි !

රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බැලීමට කොළඹ මැගසින් බන්ධනාගාරයට අමුත්තන් කිසිවෙකුත් නොපැමිණෙන බව එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඊයේ (23) සැකකාර මන්ත්‍රීවරයා හමුවීමට පැමිණ ඇත්තේ නීතිඥවරයෙකු පමණක් බවද පැවසේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලඥයින් කිසිවෙකුත් පැමිණ නැතැයිද දැනගන්නට තිබේ.

අමුත්තන් ලෙස සාමාන්‍ය ජනතාව කිසිවෙකුත් ගතවූ කාලය තුළ බන්ධනාගාරයට පැමිණි බවත් වාර්තා වී නැතැයි ද ඒ හේතුවෙන් අමුත්තන් හමුවීමේ ස්ථානයට සැකකාර මන්ත්‍රීවරයා රැගෙන යාම සිදුවී නැති බවත් වාර්තාවේ.

Related posts

පුරාවස්තු සංරක්ෂණයට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න ජනපති නියෝග කරයි !

colombotoday

ණය කන්ද ගැන ඇහෙන ඇඟ හිරිවැටෙන ආරංචිය

Admin

පාස්පෝර්ට් ගන්න යලි දිගු පෝලිම් ,ආචාර්යවරයෙක් දුක කියයි

Admin

ආචාර්ය සමන් වීරසිංහ කැලණිය රජමහා විහාරයට රන් කුඩයක්” පුජා කරයි.

colombotoday

මට ඒකාධිපතියා කියලා, ඒ අයම ජනාධිපති ධුර කාලය දික්කරගන්න දගලනවා – හිටපු ජනාධිපති

colombotoday

O/L ප්‍රතිඵල නිකුත් වෙයි

Admin