Colombo Today Local News

මැතිවරණය නොවෙයි වැදගත් අපේ රටේ ජනතාව – ආරක්ෂක ලේකම්

අපිට මැතිවරණය නොවෙයි වැදගත් අපේ රටේ ජනතාව බයක් සැකක් නැතුව ජිවත්වන එක තමයි අපිට වැදගත්- ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න කිලිනොච්චියේදී පවසයි.

කිලිනොච්චිය නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී කිලිනොච්චිය ආරක්ෂක අංශ සාමාජිකයින් හමුවීමේ වැඩසටහනකින් අනතුරුව අද(17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම එලෙස පැවසීය.

එහිදි ආරක්ෂක ලේකම්වරයා පැවසූවේ අපිට මැතිවරණය නොවෙයි වැදගත් ,රාජ්‍ය නිළධාරීන්,යධ හමුදාව වශයෙන් අපිට වැදගත් වන්නේ අපේ රටේ ජනතාව බයක් සැකක් නැතුව ජිවත්වන එක තමයි යනුවෙනි.

Related posts

පරිසර අමාත්‍යාංශයට නීති නිලධාරියෙකු නැහැ.. මාස පහක සිට අභියාචනා විභාග කිරීම ඇණහිටලා..

Admin

රත්නපුර වේ ගගේ මැණික් කැණීමට අවසර

colombotoday

“ලොකුම ප්‍රශ්නය මාධ්‍ය.. මාධ්‍ය කොතරම් කෑගැසුවත් මේ ආණ්ඩුව වට්ටනව බොරු“ අගමැති

colombotoday

රිෂාඩ් බදුර්දින්ගෙන් විල්පත්තුවට අක්කර 75ක කර්මාන්ත පුරයක්.

colombotoday

සෞඛ්‍යය වර්ජනය අඛණ්ඩව

Admin

හිජාස් හිස්බුල්ලා ගැන ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්කර ගනී

colombotoday