Colombo Today Local News

මහනුවර ගැටුමට සම්බන්ධ සියල්ලන් රාජිත හොයා ගනී..

විරෝධී කටයුතු සඳහා සමාජ ජාලා වෙබ් අඩවි සහ මුහුණු පොත් 80 ක් පමණ එකම ස්ථානයක සිට ක්‍රියාත්මක වන බවයි.

දිගන ප්‍රදේශයේ පහරදීම් සිදුකළේ එක්තරා දේශපාලන පක්ෂයක දිස්ත්‍රික් සංවිධායකවරයා බවත්, එම පක්ෂයේ අලුතෙන් පත්වූ මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ මන්ත්‍රී හාමුදුරුනමක් එයට සම්බන්ධ බවට සොයාගත් බවත් හෙතෙම කියා සිටී.

කෙසේ වෙතත් මීට පෙර අමාත්‍යවරයා කියා සිටියේ දිගන ගැටුම මෙහෙයවූයේ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු බවයි.

කෙසේ වෙතත් ගැටුම්වල මහමොළකරු යැයි හදුන්වමින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මහසොහොන් බලකායේ ප්‍රධානියා මෙහෙයවූයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන කැබිනට් ඇමතිවරයෙකු විසින් බව ඒකාබද්ධ විපක්ෂය මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා චෝදනා කර සිටී.

Related posts

බිත්තර වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් 64 නඩු

colombotoday

නාවික හමුදා මැරීන් බළකාය මන්නාරමෙන් ඉවත් කරන්නැයි NGO ලොක්කෙකුගෙන් දැඩි බලපෑම්

colombotoday

එජාප ප්‍රබලයෙක් ගෝඨාගේ සහයට එකතු වෙයි…

colombotoday

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා මහින්ද අමරවීර ඉවත් කරයි

Admin

විඩියෝ කරන්න දුන්න නිදහසින් අයුතු ප්‍රයෝජන අරගෙන

Admin

ස්විස් තානාපති නිලධාරිනිය 30 දක්වා රිමාන්ඩ්

colombotoday