Colombo Today Local News

බන්ධනාගාරයේ සිටින පිල්ලෙයාන්ට මඩකලපුව සම්බන්ධීකරණ කමිටු සම සභාපති තනතුර

මඩකළපු දිස්ත්‍රික් සම්බන්ධයේ කර්ම කමිටුවේ සම සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත් කිරීම සිදු කරමින් ඒ බව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පති මහත්මියටද දන්වා ඇත.

සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මේ වන විට ජොෂප් පරරාජසිංහම් ඝාතන චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි.

Related posts

අප්‍රේල් මාසයේදී ඉන්දීය ජාතිකයන් 822ක් ලංකාවට ඇවිල්ලා.

colombotoday

වසර තිහක් පැරණියි.. පාර්ලිමේන්තුවට අලුත්වැඩියාවක් ඕනමයි… යන වියදම ගැන කතානායකගෙන් නිවේදනයක්

colombotoday

නව කැලණි පාලමේ කෝටි ගාණක පාඩුවක් වෙලා නැහැ. ඇණ ගලවලා නැහැ..

Admin

අවාරයේ, රෑ සිරිපා වන්දනාව තහනම්..! රෑට ගිහින් ජාතිවාදය අවුස්සනවලු..

colombotoday

පාර්ලිමේන්තු ඇවිත් පදනම් විරහිත ප්‍රකාශ කරන්න එපා : අගමැති රනිල්ගෙන් ජනපති මෛත්‍රීට ප්‍රතිචාර !

colombotoday

ඥාණසාර හිමි බන්ධනාගාරයට…

colombotoday