Colombo Today Local Newsfeaturedපොහොට්ටුවට තුනෙන් දෙකක බලයක් ? 6 August 20200 Share0 මහ මැතිවරණයට අදාලව දැනට ලැබෙන ප්රතිපල අනුව ශ්රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) තුනෙන් දෙකකට වැඩි ආසන ගණනක් දිනාගන්න බවට තහවුරු වෙමින් පවතී. ‘පොහොට්ටුව’ මන්ත්රී ආසන 154 ක් ලබාගන්නා බව එම පක්ෂයේ සන්නිවේදන අංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.