තරුණයන් පිරිසක් පාරවල් ශුද්ධ පවිත්‍ර කර චිත්‍රයක් ඇන්දත්, ‘මේක තමයි පැතූ රට‘ යැයි කියන බවත් එවැනි ‘ගොං ජෝක්‘ බලාගෙන තමන් තව ටික දවසක් නිහඩව සිටින බවත්, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ වොක්ෂෝල් වීදියේ පිහිටි මැතිවරණ ප්රචාරක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේ ය.