Colombo Today Local News

පාර්ලිමේන්තු සාර සංග්‍රහයේ පළමු වෙළුම එළිදැක්වෙයි

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් රචිත පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව තොරතුරු ඇතුළත් පාර්ලිමේන්තු සාර සංග්‍රහයේ පළමු වෙළුම එළිදැක්වීම අද (25)දින පාර්ලිමේන්තුවේදි සිදු විය.

එහිදී පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් එහි පළමු පිටපත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමීම සිදු කෙරිණි.

ඉන්පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, නියෝජ්‍ය කථානායක ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා, ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ විපක්ෂයේ
ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු මැති ඇමතිවරුන්ට‍ එම ග්‍රන්ථය පිරිනැමීම සිදු කෙරිණි.

පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, ක්‍රියාකාරකම් සහ රීතීන් ඇතුළත් කර තිබේ.

Related posts

බේකරි නිෂ්පාදනවල මිලත් ඉහලට?

colombotoday

වී අලෙවි මණ්ඩලයෙන් කොළඹට අලුත් හාලක්

colombotoday

තවත් ගල්අඟුරු නැවක් මැයි එක දිවයිනට

Admin

කරුණාසේන ඉවතට.. ආරක්ෂක ලේකම් ධුරය වෛද්‍යරත්නට !!!

colombotoday

ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් අරඹයි

colombotoday

ආණ්ඩුවෙන් 42ක් ස්වාධීන වෙති

colombotoday