අක්කරෙයිපත්තුව – ආලයඩිවෙම්බු ප්රාදේශීය ලේකම්වරයා සහ එහි සැලසුම් අධ්යක්ෂවරයා අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරින් විසින් අද (28)දින අත්අඩංගුවට ගෙන තිබේ.
මාර්ගක් සැදීම සඳහා කොන්ත්රාත්තුවක් ලබා දීමට නිල නොව කොන්ත්රාත්කරුවෙකුගෙන් රුපියල් ලක්ෂ 3ක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී මෙම නිලධාරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අදාල කොන්ත්රාත්තුව රක්ෂ 60ක වටිනාකමක් වන අතර ඒ සඳහා ලක්ෂ 3ක් අල්ලස් ලෙස මෙම නිලධාරින දෙදෙනා ලබා ගැනීමට උත්සහ කර ඇති බව වාර්තාවේ.