Colombo Today Local News

නීතීඥ සංගමයත් බැදුම්කර බෑණාගෙන් සල්ලි අරන් – රන්ජන් CID යයි

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ලබාගත් සියලුම මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද නැවත එම මුදල් ආපසු ලබා දී නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදීය.

2016 ජූනි මස ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබාගෙන ඇති බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ තිබූ අතර ඒ සඳහා ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද(04) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි තිබේ.

Related posts

මෙවර අයවැයේ භයානකම යෝජනාව බන්ධුල හෙළිකරයි

colombotoday

ගත වූ මාසය තුළ ‘වන’ විනාශය දිනකට අක්කර 03ක්

colombotoday

කැරොලයින් සහ චූලාට පොලිස් ඇප

colombotoday

ගෝඨාභය දුමින්දට ජනපති සමාවදීම නීතියට පටහැනී

Admin

අසාධාරණ ලෙස සේවයෙන් ඉවත්කළ බල නැවි මුදිත කෞෂල්‍යගෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

colombotoday

උසාවියේදී කොටියාට බැන්නාලු.. ඤාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට නියෝග!

colombotoday