Colombo Today Local News

නිරෝධායන කටයුතු සම්පූර්ණයෙන්ම නොමිළේ… ගාස්තු අයකිරීමක් නෑ !

ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානය යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලංකා ජාතිකයන් හා විදේශ ජාතිකයන් නිරෝධායනය කිරීමේදී ආහාර සඳහා අයකරන රුපියල් 7500ක ගාස්තුව අය කිරීම නැවැත්විමට රජය තීරණය කර තිබේ.

දින 14ක නිරෝධායන කාලය වෙනුවෙන් ආහාර සඳහා රුපියල් 7500ක් අය කරන බවට එම රටවලින් පැමිණෙන ගුවන් මගින්ට ලබාදෙන අයදුම් පත්‍රයේ සඳහන්ව තිබුණි. 

Related posts

අම්පාර, සියඹලාඅණ්ඩුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා වෙයි

Admin

ඇමරිකානු යුධ නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි…

colombotoday

පාර්ලිමේන්තුව ‍මේ සතියේ දින 04ක් රැස්වෙයි

colombotoday

විනිසුරුවරු අසුන් නොගනී – බදියුදීන්ට එරෙහි පෙත්සමේ තීන්දුව කල්යයි

colombotoday

හාල් ගණන් ගියේ හම්බන්තොට වරායේ ණය බර නිසා.. නැතිනම් කිලෝව 75කින් අඩු කරනවා

colombotoday

ඩොලර් බේරා ගන්න, ඉන්ධන සහනාධාරය ලබා දීමට නොහැකි බව කබ්රාල් කියයි

colombotoday