තමාට මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නොහැකි වුවේ හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ කුමන්ත්‍රණයක් හේතුවෙන් බව නාගානන්ද කොඩිතුවක්කු පවසනවා.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ පක්ෂයෙන් නාම යෝජනා ලබා දීමට තමන් සුදානමින් සිටිය නමුත් පසුව මහේෂ් සේනානායක මහතා මැදිහත්වී එය වැලක් වූ බව සඳහන් කර සිටි නාගනන්ද කොඩිතුවක්කු ඒ පිලිබඳ පැමිණිල්ලක් මැතිවරණ කොමිෂන් සභාවට බාර දුන්නා.
මාධ්‍යට අදහස් දැක්වූ නාගනන්ද කොඩිතුවක්කු…