Colombo Today Local News

නාමල් කුමාර ‌දෙසැම්බර් 26 දක්වා රිමාන්ඩ්

අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවු  පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඇතිවූ මහජන නොසන්සුන්තාවයන් හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ නාමල් කුමාර මේ මස 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෙට්ටිපොළ  මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කරනු ලැබිය.

නිකවැරටිය, හෙට්ටිපොල ඇතුළු ස්ථාන කිහිපයක ඇතිවූ මහජන කැළඹීම් සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාමල් කුමාරව වරකාපොළ  පොලීසියේදී අත්අඩංගුවට ගනු ලැබිය. 

Related posts

ගිනිගත් නෞකාවේ හිමිකරුවන්ගෙන් මිලියන 340ක් ඉල්ලයි

colombotoday

නායකත්වය සමග ගැටී කවුරුත් දිනුවේ නෑ – රනිල් එජාප පොඩ්ඩන්ට කියයි

colombotoday

සෞඛ්‍යයේ ඉදිරි ගමනට නිලධාරී වාදය හරහට – ඇමැති රාජිත

colombotoday

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සහන කාලය දීර්ඝ කරේ

colombotoday

ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීමට නොහැකි තත්ත්වක්

Admin

ETCA අවසන් සාකච්ඡාවට ඉන්දීය වාණිජ ඇමතිනිය 26 එයි !

colombotoday