Colombo Today Local News

දිනක් තුල මෙරට දී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ

දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුවා. දත්ත වාර්තාවන් අනුව ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 866 දෙනෙකු මෙලෙස වාර්තා වී ඇත. මෙම ආසාදිතයින් ගෙන් 535 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට අයත් පුද්ගලයින් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ.

පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයට අයත් ආසාදිතයින් 535 දෙනා වාර්තා වූ ප්‍රදේශ පහතින් දැක්වේ :

වැල්ලම්පිටිය 34, මාකොළ 08, කොටහේන 63, බම්බලපිටිය 02, හෝකන්දර 03, මට්ටක්කුලිය 79, කොළොන්නාව 12, කැළණිය 19, පෑලියගොඩ 54, අංගොඩ 06, කොළඹ කොටුව 02, උස්වැටකෙයියාව 02, මතුගම 02, ග්‍රෑන්ඩ්පාස් 26, බුලත්සිංහල 02, අකුරැස්ස 01, මෝදර 09, මරදාන 13, මාළිගාවත්ත 03, නුගේගොඩ 01, මස්කෙළිය 01, කොල්ලුපිටිය 01, හෙයියන්තුඩුව 02, අලුත්කඩේ 07, ජා-ඇල 06, මොරටුව 04, කඩුවෙල 01, හලාවත 01, පස්සර 01, ඔරුගොඩවත්ත 03, ලුණුගම්වෙහෙර 01, වටගොඩ 01, රාගම 01, ගම්පොළ 03, ගල්කිස්ස 03, සීදුව 03, මාතර 01, ඌරුගමුව 02, ගෝනවල 01, හුණුපිටිය 01, බෙලිඅත්ත 01, පරගස්තොට 01, කළුතර 01, මත්තේගොඩ 01, කිරිල්ලවල 01, ඕලියමුල්ල 01, උඩුගම 01, බොගවන්තලාව 01, ඇටගොඩ 01, ඉමදුව 01, වව්නියාව 01, කුරුණෑගල 01, පල්ලෙවෙල 01, මහර 01, බත්තරමුල්ල 01, මාලඹේ 01, මොණරාගල 01, නාවලපිටිය 01, සේදවත්ත 01, නාරාහේන්පිට 01, නාවල 01, මිනුවන්ගොඩ 05, දිවුලපිටිය 04, මීරිගම 01, දෙල්ගොඩ 01, කනවත්ත 01, උඩුපිටිය 01.

ගාල්ල ධිවර වරාය ආශ්‍රිතව ආසාදිතයින් 05 දෙනා වාර්තා වූ ප්‍රදේශ :
රත්ගම 02, බුස්ස 01, මාගොල්ල 01, මකුළුවාව 01.

බේරුවල ධිවර වරාය : ආසාදිතයින් 20 දෙනා වාර්තා වූ ප්‍රදේශ

කළුතර 01, බේරුවල 08, බෙන්තොට 02, රත්ගම 01, මුන්හෙන 01, අලුත්ගම 02, වැලිපැන්න 01, පානදුර 01.

කොළඹ 140 :

බ්ලුමැන්ඩල් 60, බොරලැස්ගමුව 01, බොරැල්ල 11, ග්‍රෑන්ඩ්පාස් 29, කෙසෙල්වත්ත 03, කිරුලපොන 02, මරදාන 08, මෝදර 21, නාරාහේන්පිට 01, මිරිහාන 01, කොළඹ කොටුව 01, කොම්පඤ්ඤ විදිය 10, වැල්ලම්පිටිය 05, වැලිකඩ 01, කොලොන්නාව 06, අලුත්කඩේ 08, මට්ටක්කුලිය 08, මාදම්පිටිය 02, අංගොඩ 01, කොටිකාවත්ත 01, කොටහේන 03.

ගම්පහ 87 :

ගම්පහ 21, පෑලියගොඩ 07, උස්වැටකෙයියාව 02, ගණේමුල්ල 03, රාගම 07, දෙමටගොඩ 02, වෑබඩ 01, කඩවත 02, කැලණිය 01, මිනුවන්ගොඩ 19, හොරම්පැල්ල 01, උඩුගම්පොළ 01, වේයන්ගොඩ 16 සහ ජා-ඇල 01.

ගාල්ල 03.

හික්කඩුව 02, නෙළුව 01.

කුරුණෑගල 01, රත්නපුර 01, නුවරඑළිය 02, බදුල්ල 03, මාතර 01, කුලියාපිටිය 14, අනුරාධපුර 02ක් සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි එක් අයෙක්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

Related posts

විජිතපුර පුරාවිද්‍ය භූමිය වනසා ඇත්තේ නිධන් හෑරීමටයි… සජිත් ප්‍රේමදාසට චෝදනා

colombotoday

මන්ත්‍රීධූරය ඥානසාර හිමිට. මධ්‍යම කාරක සභාවේ සියලු දෙනාගේ අනුමැතිය.

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

මධූෂ් පිටුවහල් කරනවාද? නැද්ද? අවසන් තීරණය අද

colombotoday

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක්

Admin

සිරසට එරෙහි දෙරණේ වාරණය ඉවත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday