Colombo Today Local News

දවස් තුනට කොවිඩ් රෝගීන් 89ක්.. අවදානම තවමත් තුරන් වී නැහැ – හමුදාපති

කොරෝනා අවදානම තවමත් ශ්‍රී ලංකාවෙන් තුරන් වී නොමැති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

පසුගිය දින තෙදින තුළ විදේශයන්හි සිට පැමිණි අය අතරින් කොරෝනා ආසාදිතයින් 89 ක් හමු වී ඇති බව ඔහු පැවසුවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

Related posts

තොණ්ඩාගේ සහය ගෝඨාට !

colombotoday

රංජිත් සොයිසාගේ පුරප්පාඩුවට එජාප මන්ත්‍රීවරයෙක් !

colombotoday

පපුව රිදුනොත් පෝලිම අතහැර වහාම රෝහල් ගත වෙන්න. – සෞඛ්‍ය අංශ වලින් දැනුම්දීමක්

colombotoday

සිරිල් ගාමිණී පුජක තුමා අත්අඩංගුවට ගන්නේ නෑ – නීතිපති දන්වයි

colombotoday

රට හදන්න බැරිනම් බලය අතහැර යනවා – අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

IMF ණය වාරිකය අනුමතයි…

colombotoday