Colombo Today Sports News

දකුණු අප්‍රිකාවෙන් ඉන්දියාවට ලකුණු 438ක දැවැන්ත ඉලක්කයක් – ලංකාවේ ලෝක වාර්තාව ලකුණු හයකින් බේරෙයි

දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පැවැත්වුන 5 වන එක්දින තරගයෙන් ලකුණු 214 ක දැවැන්ත පරාජයක් එන්දියාවට ලබාදීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකියාව ලැබුනා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව, කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 438 ක් ලබා ගැනීමට සමත්වුණා.

ලකුණු 214ක දැවැන්ත ඉලක්කයක් ඉදිරියේ සියලුදෙනා දැවී ඉන්දියානු කණ්ඩායමට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 224ක් පමණයි.

සම්පුර්ණ ලකුණු පුවරුව පහතින්

Screen Shot 2015-10-25 at 22.55.01

Screen Shot 2015-10-25 at 22.55.18

Related posts

IPL හොඳම 11 දෙනා නම් කරයි… සංචිතයට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් නෑ

colombotoday

තියුණු ජයකින් සන්රයිසස් අවසන් පූර්ව තරගයට

colombotoday

(VIDEO) ඔලිම්පික් ගිනි සිළුව ලොව වටා ගමන අරඹයි

colombotoday

ලක්මවට රන් පදක්කම් දෙකක්

Admin

උතුරත් දකුණත් ශූරතාව වෙනුවෙන් අද සටනේ

colombotoday

එක්දින තරගාවලිය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක්. ධනුෂ්කට විනය චෝදනා

colombotoday