Covid 19

තවත් කොවිඩ් ආසාදිතයින් 272ක් – මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුර 8,000 ඉක්මවයි

තවත් කොවිඩ් ආසාදිතයින් 272ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

නිරෝධායන මධ්‍යස්ථාන තුළින් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර අනෙක් 269දෙනා හඳුනාගෙන ඇත්තේ මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් අතරින්ය.

ඒ අනුව මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුර 8,000 ඉක්මවා තිබේ.

මේ වන විට එහි මුළු ආසාදිතයින් ගණන 8,129කි.

Related posts

පානදුර නගරාධිපතිවරයාගේ රියදුරුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වෙයි.

colombotoday

ඉතාලිය ඇතුලු රටවල් කිහිපයකින් පැමිණි 65 කට උසාවි නියෝගයක්

colombotoday

වව්නියාව මූලික රෝහලේ මතුවූ කොවිඩ් අවදානම

colombotoday

කොරෝනා අවධානමෙන් කොස්වත්ත පොලිසිය තාවකාලිකව වසා දමයි.

colombotoday

නාගරික මන්ත්‍රීවරයෙක්ටත් කොවිඩ් අසාදිත බව තහවුරුවෙයි

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 7ක් හමුවෙයි

Admin