Business

ඩොලරය රු 168 ත් ඉක්මවයි…

ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිලෙහි උපරිමය අද (20දා) වාර්තා විය.

ඒ අනුව මහ බැංකුව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 168.63ක් ලෙස සටහන් විය.

ඇමෙරිකානු ඩොලරය ශක්තිමත්වීම හේතුවෙන් රුපියල මෙසේ දිනෙන් දින අවප්‍රමාණයට ලක්වෙමින් තිබේ.

Related posts

ස්පුට්නික් V කොවිඩ් එන්නත මෙරටදී නිපදවීමට රුසියාවේ සහාය

colombotoday

ලබන වර්ෂය පුරාම රතු පරිප්පු කිලෝව 150ට දෙනවා – ඇමැති බන්දුල ගුණවර්ධන

colombotoday

As tech companies get richer, is it ‘game over’ for startups?

colombotoday

විල්පත්තුවේ දකුණු ප්‍රදේශයේ කෝමාරිකා වවන්න අක්කර ලක්ෂයක් දෙන්න කැබිනට් අනුමැතිය. – අමාත්‍යවරුන්ට සමාගම මුදල් දීලා ?

colombotoday

මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කල හරීන්ගේ ගෝලයා දොට්ට දමයි

colombotoday

ගැස් අලෙවි වෙලදසැල් වසා දමයි – තිරිගු පිටි තොග නිකුත් කිරිම එජන්තවරුන් සිමා කරයි

colombotoday