Colombo Today Local News

ජාතිය වසන් කෙරෙන පරිදි නම් වෙනස් කිරීම් තහනම්…

ජාතිය වසන් කෙරෙන පරිදි නම් වෙනස් කිරීම පිළිබඳ පසුගිය වකවානුවේ වාර්තා වීම හේතුවෙන් එවැනි වංචනික ක්‍රියා වැළැක්වීමට 2014 අංක 3 දරන රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ චක්‍රලේඛය හා 1951 උප්පැන්න මරණ ආඥා පනත බල ගන්වන බව රෙජිස්ට්‍රාර් ජනරාල් නිහාල් චතුර ශ්‍රී විතානගේ මහතා පවසයි.

1951 උප්පැන්න හා මරණ ආඥා පනතේ 27 වැනි වගන්තිය අනුව ඕනෑම අයකුට තම නමත්, අවශ්‍ය නම් වාසගමත් වෙනස් කිරීමට හැකි නමුත්, 2014 අංක 3 චක්‍රලේඛය අනුව ජාතිය වසන් වන පරිදි නම වෙනස් කළ නොහැකි බව පවසන රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා නම් වෙනස් කිරීමේ වත්මන් ක්‍රියාදාමය දැඩි අධීක්ෂණයට ලක් කිරීමට පියවර ගනිමින් සිටින බවද අනාවරණය කරයි.

Related posts

මාරපන, ගිය නිසා ඇමතිකම සාගලට දෙයි?

colombotoday

ජල බිල්පත් ගෙවීමට අලුත් ක්‍රමයක්

Admin

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උණුසුම් තත්ත්වයක්

colombotoday

අප්‍රේල් පළමුදා සිට ළමා ඉතුරුම් ගිණුම්වලින් රජය 5%ක බද්දක් අයකරලා

colombotoday

අපිව මේ පාරත් රැවැට්ටුවා.. රනිල් වහාම එජාප නායකත්වයෙන් ඉවත්විය යුතුයි – හිරුණිකා

colombotoday

ජාත්‍යන්තර අධිකරණයට යටත් නොවූ ක්‍රෝෂියානු හමුදා ජෙනරාල් අධිකරණයේදීම වස බී දිවි නසාගනී (Video)

colombotoday