Colombo Today Local Newsජනපති නියෝගයෙන් පාර්ලිමේන්තුව සති දෙකකට කල් තැබේ? 26 October 20180 Share0 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් අද රාත්රියේදී පාර්ලිමේන්තුව කල්තැබීම සඳහා ක්‍රියාකරනු ඇති බව බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් සඳහන් කර සිටියා.