හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස අද ඇප මුදල් තැන්පත් කළේය.
ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස ඒ මහතා වෙනුවෙන් අද දිනයේ මැතිවරණ ලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කෙරිණි.