Colombo Today Local News

චීන සමාගම බලය පෙන්වයි.. හම්බන්තොට වරාය නැරඹීම පාසල් සිසුන්ට තහනම් කරයි..

හම්බන්තොට වරාය නැරඹිම සදහා පාසල් සිසුන්ට අවසර නොදීමට එහි පරිපාලනය හොබවන චීන සමාගම තීරණය කර තිබෙනවා.

වරාය නැරඹීයට ගිය පාසැල් සිසු පිරිසක් ඒ අනුව හරවා යැවීමට එහි ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

ඔවුන් සදහන් කරන්නේ චීන පරිපාලනය විසින් දෙන ලද උපදෙස් අනුව තමන් කටයුතු කරන බවයි.

[fbvideo link=”https://www.facebook.com/sriavtvN/videos/2032603507064182/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

පාසලක බිත්ති දෙකකට සිරවූ දැරියක් බේරා ගනී

Admin

සත් සමුදුර ජයගත් සාඩම්බර දේශීය ව්‍යාපාරයක් අවසානයි, විදේශීය නෞකා 150ක් ඇවන්ගාඩ් ආරක්ෂාව එපා කියයි

colombotoday

පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හානි වන කිසිවක් ආයුර්වේද පනතේ නැතැයි ඇමතිගෙන් සහතිකයක්

Admin

එක්නැලිගොඩ අතුරුදන් කලායැයි සිර කර සිටි රණවිරුවෙක්ට ඇප

colombotoday

පන්සල්වල ඉන්න හීලෑ අලි ඇතුන් පටලවා ගනිමින් බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමේ කුමන්ත්‍රණයක් තිබෙනවා

colombotoday

අල්ලස් ගන්න අය කැබිනට් මණ්ඩලයේ

Admin