ඉදිරි මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සඳහා ගතයුතු ක්රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරු සමග පසුගිය සතියේ වෙන වෙනම සාකච්ඡා පව්ත්වා ඇත.