Colombo Today Local News

ගුවන්තොටුපළේ ආරක්ෂාව තර කරයි.. කැරළි මර්ධනය කැදවයි.. හමුදා බලඇණි සීරුවෙන්

කටුනායක ගුවන්තොටපළේ ආරක්ෂා තර කර ඇතැයි වාර්තා වේ

මීට හේතු වී තිබෙන්නේ ගුවන්තොටුපළ සේවකයන් විසින් අද පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරයක් බවයි පැවසෙන්නේ.

දින තුනක පටන් ගුවන්තොටුපළේ කැරළි මර්ධන ඒකකය රැදී සිටින අතර අද දිනයේ ආරක්ෂාව සදහා ගුවන් හමුදාවේ හා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ භටයන් 1500ක් පමණ යොදවා ඇති බව වාර්තා වේ.

ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලය රුපියල් දහදාහකින් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව පැවැත්වීමට නියමිත අතර ප්‍රවාහ හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊට විරුද්ධ වී තිබේ.

Related posts

පරණ අවුරුද්ද සදහා ස්නානය අද

colombotoday

තෙල් ටැංකි රථ හිමියන් ඉන්ධන ප්‍රවාහනය නවතයි

colombotoday

පාස්කු ප්‍රහාරය එල්ල කලේ ISIS නොවේ, අදෘෂ්‍යමාන බලවේගයක් – රවුෆ් හකීම්

colombotoday

හාල්මැස්සන් රු.5කින්, පරිප්පු 10කින්, සීනි 2කින් අඩුවෙයි.. අන්තර්ජාල බදු 25%කින් වැඩිවෙයි

colombotoday

මාලක සිල්වා අල්ලන්න වරෙන්තු

colombotoday

කොළඹට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව වෙනුවට ෆයිසර් ලබාදීම යුද හමුදාව අත්හිටුවයි

colombotoday