ජාත්‍යන්තරයේ මානව හිමිකම් සම්බන්ධ ගැටලුවලදී මියන්මාරයේ රාජ්‍ය කවුන්සිලයේ සභාපති අවුන්සාන් සුචී මහත්මිය මෙන් සෘජුව කටයුතු කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරනවා.
නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා ඇඹිලිපිටියේදී මාධ්‍යයට අදහස් දක්වමින් සදහන් කලේ් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට අහිතකර යෝජනා කිහිපයක් ඉදිරිපත් වූ බවයි. ඒවා ප්‍රතික්ෂේප කිරීම ජනාධිපතිවරයාගේ වගකීම බවයි රංජිත්ද සොයිසා මහතා සදහන් කලේ