නෝර්වේ සාම ක්රියාදාමය පරාජය වූ බව නෝර්වේ අගමැතිනි අර්නා සොල්වරන් මහත්මිය වසර 10 කට පසු පිළිගෙන ඇත.
එසේම කොටි සංවිධානය පරාජය වීම ගැන ද ඇය සිය කනගාටුව දක්වා තිබේ.
නොසිතූ ලෙස ගැටුම නිමාවුණා. ඒ ගැන මම අතිශයින්ම කනගාටු වෙනවා යෑයි සෝල්වරන් මහත්මිය පවසයි.