Colombo Today Local News

කෘෂිකාර්මික ආදායම ආදායම් බදුවලින් නිදහස් – අගමැති මහින්ද කියයි

කෘෂිකාර්මික ආදායම ආදායම් බදුවලින් නිදහස් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (22දා) බෙලිඅත්තේදී පැවැති ආගමික උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වන තීරණය සතියක් ඇතුළත ක්‍රියාත්මක වෙනු ඇති බවත් කෘෂිකර්ම ක්ෂේත්‍රය නැංවීම සඳහා ඉදිරියේදී විශාල වෙනසක් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

Related posts

ජවිපෙ දැන් බෙදුම්වාදීන්ගේ හොර අඹුව වෙලා.. මැක්කා විසින් බලු වලිගය වනවන තැනට ඇවිත්

colombotoday

සියලු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ මාර්තු 29 වැනිදා දක්වා නිවාඩු !

colombotoday

රජයේ බැංකු නිලධාරීන්ට දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරයි නම් ඔවුන් ඉවත් කරනවා- ජනපති

colombotoday

ඇඳිරිනීතිය කඩ කල 79ක් අත්අඩංගුවේ

colombotoday

කොළඹ වරායේ මහ ගින්නක් !

colombotoday

ලංකාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරක් !

colombotoday