Colombo Today Local News

කිරුළපන මාර්ගය ජලයෙන් යට වෙයි

අධික වර්ෂාව හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ, කිරුළපන ප්‍රදේශය ජලයෙන් යට වී ඇති බව වාර්තාවේ.

මේ හේතුවෙන් කිරුළපන නගරය අවට දැඩි රථවාහන තදබදයක් ද ඇති ව තිබේ.

Related posts

දිස්ත්‍රික්ක 10ක ග්‍රාම නිලධාරී වසම් 70ක් අද හුදකලා කෙරේ

colombotoday

මැණික් පතලක පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

Admin

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි

Admin

ඉන්දියාවෙන් පැන ආ තවත් පවුලක් ගුරුනගර් වලදී අල්ලයි

colombotoday

ජනපති හදිසි නිරීක්ෂණ චාරිකාවක

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ජනය අත්හරී

colombotoday