Colombo Today Local NewsCovid 19

කැලණියෙන් ආසාදිතයින් 74ක් හඳුනා ගැනෙයි

ඊයේ දිනයේදී කැලණිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 74ක් හඳුනාගෙන තිබෙනවා.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ මහර ප්‍රදේශයෙන්.

ඒ අනුව එම ප්‍රදේශයේ ආසාදිතයින් 67 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

Related posts

අභාවප්‍රාප්ත ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරාගේ අවසන් කටයුතු ජූනි 3 වන දා සිදු කෙරේ

colombotoday

පොහොට්ටුවේ ජනාධිපති අපෙක්ෂකයා ගෝඨාභය… රාජපක්ෂ පවුල ඒකමතිකව තීරණය කරයි…

colombotoday

ලාෆ්ස් ගෑස් මිලට එකවර සිදු වූ දේ

Admin

කළුතරට අද විශේෂ ආරක්ෂාවක්

Admin

ඥානසාර හිමි කිසිවෙකුටවත් මරණ තර්ජන කලේ නෑ… බොදු බලෙන් පිළිතුරු

colombotoday

මාස අටට මොණරාගල රක්ෂිත 42ක ගිනි ගැනීම්

Admin