Colombo Today Local News

කැබිනට් මණ්ඩලය හෝ සභානායක මා පිළිගන්නේ නෑ – මැතිසබය ගිනියම් කරමින් කථානායක කියයි

පාර්ලිමේන්තුව අද පෙරවරු  10 ට රැස්විය.

කැබිනට් මණ්ඩලය හෝ නව ආණ්ඩුව විසින් පත්කළ සභානායකවරයා තමන් පිළිගන්නේ නැති බව කරු ජයසූරිය මහතා සදහන් කිරීමත්  සමග සභාවේ දැඩි උණුසුම්කාරි තත්වයක් හටගෙන තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටද සූදානම්ව සිටී.

Related posts

පාරිභෝගිකයන් එළවළු ග්‍රෑම් 25 ත් මිලදී ගනී – වෙළදුන් පඩි නොමැතිව අතමිට මොලවා හිතේ බරට කිරයි

colombotoday

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නව සභාපතිවරයෙක්

colombotoday

කෘෂිකාර්මික භාණ්ඩ සහ උපකරණ බදුවලින් නිදහස් කෙරේ !

colombotoday

ඥාණසාර හිමිගේ නඩු විභාගය ඇරඹේ.. තීන්දුව දීමට සූදානම්

colombotoday

9 වැනි විධායක ජනපති ලෙස අනුර කුමාර දිසානායක අද දිවුරුම් දෙයි

Admin

රුපියල තවත් පහළට

Admin