Colombo Today Local News

කළු තුෂාරගේ ගෝලයෙක් කොටු

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැකකෙරෙන “කළු තුෂාර” නමැත්තාගේ ගෝලයෙකු ගොතටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ග්‍රෑම් 58 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Related posts

බොරැල්ල රථවාහන ඒකකයේ ස්ථානාධිපති මියයයි

colombotoday

රාජ්‍ය සේවකයින්ගේ ජනවාරි වැටුප ගැන නිවේදනයක්

Admin

හංගේරියානු විදේශ ඇමති දිවයිනට

colombotoday

යාපනයේදී ලංගම බස් රථයක් පෙරළී 20කට තුවාල

colombotoday

විදේශ මුදල් ජාවාරමක් කටුනායකදී වටලයි

colombotoday

රනිල් දිවුරුම් දෙන වෙලාව අනුරට කියලා

Admin