World

කළු ජාතික කාන්තාවකට අමෙරිකාවේ පොලිසියෙන් වෙඩි

අමෙරිකාවේ ඉලිනොයිස් හි පොලිසිය, කළු ජාතික කාන්තාවක වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමක වීඩියෝ දර්ශන මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

තම නිවසට යම් පුද්ගලයෙකු ඇතුළු වී ඇතැයි පවසමින් මෙම කාන්තාව පොලිසියට ඇමතුමක් ලබාදී ඇති අතර, මෙලෙස ඇයට වෙඩි තබා ඇත්තේ ඊට ප්‍රතිචාර ලෙස පැමිණි පොලිස් නිලධාරියෙක් විසින්.

නිවසට පැමිණි අනෙක් පොලිස් නිලධාරියාගේ කබායේ රඳවා තිබූ කැමරාවේ සිදුවීමට අදාළ දර්ශන සටහන්ව තිබුණා.

Related posts

හමාස් – ඊශ්‍රායල් ගැටුම් මුල් කර ගනිමින් කැනඩාවේ යුදෙව් පාසල් දෙකකට වෙඩි ප්‍රහාර

Admin

කොරෝනා කොරෝනා මුසුවෙයි | වියට්නාමයෙන් තවත් නව කොරෝනාවක්

colombotoday

ඇමරිකාව කියන්නේ අමූලික බොරු, රුසියානු මිසයිල ඉරානයට වැටුණේ නැහැ – ඉරානය

colombotoday

ලොව ලාබාලම අගමැතිනය ඉල්ලා අස්වෙයි

Admin

අමෙරිකාවේ වෙඩිතැබීමකින් 10ක් මරුට

colombotoday

මියන්මාරයෙන් මුස්ලිම් භක්තිකයන් අතුගා දැමීමට සැරසේ

colombotoday