Colombo Today Local News

කරුණා අම්මාන්ගේ ප්‍රකාශය ගැන විමර්ශණයක් කරන්න පොලිස්පතිගෙන් CIDයට නියෝග

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මෑතකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා විසින් රහස් පොලිසියට නියෝග කර ඇත.

කොටි සංවිධානයේ සිටි කාලයේ තමන් අලිමංකඩදී හමුදාවේ දෙදහසක් තුන්දහසක් පමණ මරාදැමූ වත් කිලිනොච්චිායේදීද සෙබළුන් මරා දැමුවත් අම්පාරේ ප්‍රචාරක රැළියක් අමතමින් ඔහු විසින් පවසන ලදී.

ඒ ගැන ප‍්‍රකාශයක් ගැනීමට පැමිණෙන ලෙස රහස් පොලිසිය විසින් ඔහුට දැනුම් දී ඇත.

එකී ප‍්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ දැඩි විවේචන එල්ල වෙමින් ඇත.

Related posts

“QR කේතය අවභාවිත කළොත් නීතිය දැඩිවෙයි”

colombotoday

අම්බලන්ගොඩ දී වෙඩි තැබීමක්.. අයෙක් මරුට

colombotoday

ෆෙඩරල් ඉල්ලන විග්නේශ්වරන්ගේ යෝජනාව ස්වීඩන් විදේශ ඇමතිනිය පිළිගනී

colombotoday

අයවැය තෙවැනි වර කියවීමේ විවාදය ඇරඹේ

Admin

කොවිඩ් පාලන සීමා තවදුරටත් ලිහිල් කිරීමට ජනපතිගෙන් උපදෙස්

colombotoday

ජනපති – ආණ්ඩු පක්ෂ නායකින් කැඳවයි

colombotoday