Colombo Today Sports News

ඔලිම්පික් පළමු රන් පදක්කම චීනයට

2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීන ක්‍රීඩිකා ක්යාන් යාංග් සමත් විය.
ඒ මීටර් 10 වායු රයිපල් වෙඩි තැබීමේ ඉසව්වෙනි.

එම තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීමට ස්වාධීන ක්‍රීඩිකාවක් වූ රුසියාවේ අනස්ටීසියා ගලෂීනා සමත් වූවාය.

ලෝකඩ පදක්කම ස්විට්සර්ලන්තයට හිමිවිය.

එම ඉසව්වට ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ ටෙහානි එගොඩවෙලට මූලික වටයේදී 49වැනි ස්ථානය හිම්විය.

එම තරග ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් 50ක් එක්වූහ.

Related posts

පිටිය මැද පැටලුනු ලහිරු කුමාරට සහ ලිටන් දාස්ට දඩ නියම කරයි.

colombotoday

ශ්‍රී ලංකා පාකිස්තාන තීරණාත්මක දෙවැනි ටෙස්ට් තරගය අද

Admin

ශ්‍රී ලංකාවට 267ක ඉලක්කයක්

Admin

ලොව ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා පේලේ ජීවිතක්ෂයට

Admin

2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල හෙට ඇරඹේ‍‍

colombotoday

LPL තරඟාවලියේ කණ්ඩායමක් මිලට ගැනීමට ශාරුක් ඛාන් සුදානමක

colombotoday