Colombo Today Local News

එන වසරේ පටන් පාසල් නිල ඇඳුම රජයෙන් නෑ… ඒ වෙනුවට අමුතු වැඩක් කරන්න හදයි

Some-Ella-Ihala-Boys2016 වසරේ සිට පාසල් සිසුන්ට රජයෙන් නොමිළේ ලබා දෙන නිල ඇදුම අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ වෙනුවට නිල ඇදුම් මිළදී ගැනීම සදහා වවුචර ක්‍රමයක් හදුන්වාදීමට අධ්‍යාපන ඇමතිවරයා තීරණය කර ඇත. පාසල් නිල ඇඳුම් ලබාදීමේදී  එම රෙදි වල ප්‍රමිතිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සලකා බලා  මෙම තීරණය ගෙන ඇති අතර ප්‍රමිතියෙන් ‍යුත් රෙදි මිලදී ගෙන ඇතැම් විට එම මුදලින්ම නිල ඇඳුම මසා ගැනීමට හැකිවන පරිදි මෙම වවුචරය ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව ඇතැයි සඳහන්ය.

Related posts

සංහිඳියාවේ නාලිකාව ළගදීම ඇරඹෙයි… වියදම කෝටි 18යි

colombotoday

ග්‍රාම නිලධාරීන්ගේ සියලු රාජකාරී වලින් ඉවත් වෙයි

Admin

“ජනමත විචාරනයකට යන අලුත් ව්‍යවස්ථාවකට මෛත්‍රීට ජනවරමක් නෑ“ – එස් බී

colombotoday

වාහම ක්‍රියාත්මකවන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනෙකුට ස්ථාන මාරු

colombotoday

“තෙල් බවුසරයට ගිනි තිබ්බ නම් අද රඹුක්කනක් නෑ… පොලීසිය තමන්ට ඇති බලතල අනුව කටයුතු කළා.”

colombotoday

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් කොටුවෙයි

colombotoday