Colombo Today Local News

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අකිලට ?

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයට මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පත් කිරීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී තිබෙනවා.

ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති අතර තරුණ නායකයෙකු ඒ සඳහා පත්කිරීම සුදුසු බවයි පක්ෂ නායකත්වයේ අදහස වී ඇත්තේ. එක්සත් ජාතික පක්ෂයට හිමි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය ලබා ගැනීමට තමන් සූදානම් නොමැති බව පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා.

කෙසේවෙතත් මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිතයි.

Related posts

අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරින් සිව්දෙනා 18 දක්වා රිමාන්ඩ්

colombotoday

26 වසරක් වව්නියාව රැකගත් හමුදා කදවුර TNA ඉල්ලීමට ඉවත් කරයි !

colombotoday

කාලගුණයෙන් රතු නිවේදනයක්

colombotoday

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලරය සතියේ දින 5ම විවෘතයි

colombotoday

හිටපු ඇමති විජේදාස රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයට ?

colombotoday

අද රට කරවන්නේ රනිල්,සාගල,අකිල, මංගල ආදී සමලිංගකයෝ කණ්ඩායමක් – ඥානසාර හිමි

colombotoday