Colombo Today Local News

ඊබ‍්‍රාහිම් සිරකර තැබීමත් ගම්මිරිස් මිල පහත යාමට හේතුවක්- අගමැති

ඊබ‍්‍රාහිම් සිරකර තැබීම මේ දිනවල ගම්මිරිස් මිල පහත යාමට හේතුවක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එමෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් අපනයනයක් අඩුවීම ද ඊට බලපා ඇතැයි ඔහු සඳහන් කළේය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ මොනරාගල දී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා මැතිවරණය සඳහා වූ ජන හමුවක් අමතමිනි.

කොරෝනා වසංගතය අවසන් වී අපනයනය යළි ආරම්භ වීමත් සමඟ මෙම මිල ප්‍රශ්නය විසදෙනු ඇති බවටද අගමැතිවරයා එහිදී විශ්වාසය පළ කළේය.

Related posts

සජිත්-රනිල්-චන්ද්‍රිකාගේ රට කැබලිකිරීමේ ප්ලෑන

colombotoday

ආදරණීය රණවිරුවන් මේ විදියට පාවා දෙන්න පුලුවන්ද? රාජිතගේ ප්‍රකාශය පිළිකුලෙන් හෙළා දකිනවා – දයාසිරි ජයසේකර

colombotoday

තෙල් මිල වැඩිකළ දා වංචාවක්… තෙල් සංස්ථාවට කෝටියක පාඩුවක්…

colombotoday

ලාෆ් ගෑස් හිඟයක්

Admin

ගම්බිම් බලා ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

Admin

සජබෙට එරෙහිව දැමූ පෙත්සම ඩයනා ඉල්ලා අස්කර ගනී

Admin