World

ඉරානය කිලෝමීටර් 1700 ක් දුර යන අලුත් මිසයිලයක් අත්හදා බලයි

This picture released by the official website of the Iranian Defense Ministry on Sunday, Oct. 11, 2015, claims to show the launching of an Emad long-range ballistic surface-to-surface missile in an undisclosed location. Iran successfully test fired a new guided long-range ballistic surface-to-surface missile, state TV reported on Sunday. It was the first such a test since Iran and world powers reach a historical nuclear deal. Iran's Defense Minister Gen. Hossein Dehghan, told the channel that the liquid-fuel missile "will obviously boost the strategic deterrence capability of our armed forces." (Iranian Defense Ministry via AP)

කිලෝමීටර් 1700කට වැඩි දුරක් යා හැකි අන්තර් මහද්වීපික මිසයිලයක් ඉරානය විසින් අද අත්හදා බලා තිබෙනවා. ටෙහෙරාන් නුවරදී අත්හදා බැලුණු නවතම තාක්ෂණයෙන් යුතු මෙම මිසයිලය කිලෝග්‍රෑම් 750ක පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීමේ හැකියාවද පවතින බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

Related posts

ලොව ධනවත්ම කාන්තාවකගෙන් සුවිසල් ආධාරයක්

colombotoday

බොලිවුඩ් රංගන ශිල්පී සුෂාන්ත් දිවියට සමුදෙයි

colombotoday

යුරෝපය අනාරක්ෂිතයි – ISIS 50000ක් යුරෝපයට..

colombotoday

ආයුද සන්නද්ධ යතුරුපැදි කරුවන් නයිජර් රාජ්‍යයේ සිවිල් වැසියන් 137ක් වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

ඇපල් සමාගමට යුරෝ මිලියනයක දඩයක්

Admin

තායිලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

colombotoday