Colombo Today Local News

“ඇමති බිරියන්ගේ හඩපටත් මා සතුයි” – රන්ජන් මේ ආණ්ඩුවේ මැති ඇමතිලාත් බයභීත කරවයි

වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිකම් දරන අයගේ බිරින්දෑවරුන් තමන් සමග පැවැත්වූ දුරකථන සංවාදවල හඩ පටද තමන් සතුබව හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

තම හඬ පට හෙලිවීම මත ආණ්ඩු පක්ෂයේ පිරිස් ද මේ වන විට කලබල වී ඇති බව ද හෙතෙම කියා සිටී.

ඔහු මෙම අදහස් දක්වා ඇත්තේ සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වමිනි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඩ පට රට පුරා ප්‍රචාරය වීම භයානක තත්ත්වයක් බවයි. එම නිසා එම හඩපට ප්‍රචාරය වීම වහාම නැවැත්වීමට කටයුතු කළ බවද හෙතෙම කියා සිටී.

Related posts

‘මේ තැනැත්තියව දන්නෙත් නෑ. අඳුරන්නෙත් නෑ.’- දයාසිරිගෙනුත් CIDයට පැමිණිල්ලක්

colombotoday

අනිද්දා පැය 10ක ජල කප්පාදුවක්

Admin

Colombotoday නම යොදාගෙන කරන මඩ ප්‍රචාර තරයේ හෙළා දකිමු !

colombotoday

එජාප සභාපතිකම කබීර් හෂීම්ට.. මහලේකම් අකිල.. සජිත් නියෝජ්‍ය නායකකමින් ඉවතට?

colombotoday

බැසිල් රාජපක්ෂ දිවයිනට

Admin

චීන ෂි යෑන් 6 නෞකාවට මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමට අවසර දී නැහැ – ඇමති අලි සබ්‍රි කියයි

Admin