Colombo Today Local News

අර්ජුන් අල්ලන්න වරෙන්තු නිකුත් කරනවාද, නැද්ද – තීන්දුව 09 වැනිදා

බැදුම්කර ගනුදෙණුව සම්බන්ධ නඩුවට අදාලව හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන්න තීන්දුව ලබන 09 වැනිදා ලබාදෙන බව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය දැනුම් දුන්නේය.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මේ තීන්දුව ලබා දුන්නේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවට අද කැදවූ අවස්ථාවේ දී ය.

නඩුවේ පළමු විත්තකරු වන අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කරන්නැයි නීතිපිවරයා පසුගිය 19 වැනිදා අධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබිණි.

Related posts

රුපියල කඩා වැටීමට හේතුව ගෝඨාභය හෙළි කරයි…

colombotoday

පොහොර බෑගයක් තුළ සිහිසුන්ව සිටි තරුණයෙක් රෝහලට ඇතුළත් කරයි

colombotoday

ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් අල්ලස් දැලේ

colombotoday

වසර අවසන් වනවිට වාහන ආනයනයට ඇති සීමා ඉවතට

Admin

කටුනායක ගුවන් තොටුපළ සේවකයින් වැඩවර්ජනයක්

colombotoday

සමගි ජන බලවේගයේ කිසිවෙක් ඩීල් දැමීමට සුදානමක් නෑ- හැරිසන්

colombotoday