Colombo Today Local News

අරලියගහ මන්දිරය හිස් කරන්න ඉහළම තැනකින් නියෝග… කාර්යමණ්ඩලය අද රෑ ඉවතට…

අරලියගහ මන්දිරයේ සේවකයන් ඇතුළු කාර්ය මණ්ඩලය අද රාත්‍රියෙන් ඉන් ඉවත් කිරීමට අරක්ෂක අංශවලට නියෝග ලැබී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසනවා.

පාර්ලිමේන්තුව වහා කැදවන ලෙසත්, එහිදී තමන් බහුතරය පෙන්වීමට සූදානම් බවත් හිටපු ආග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ප්‍රකාශ කර ඇති අතර, එතෙක් අගමැති ධුරයේ කටයුතු කිරීමටයි ඔහු තීරණය කර ඇත්තේ.

කෙසේ නමුත් ජනාධිපතිවරයාට ලැබී ඇති ව්‍යවස්ථානුකූල බලතල අනුව මේ වන විටත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙක් පහකර ඇති අතර, ඔහු අරලියගහ මන්දිරයෙන් ඉවත්ව නොයනවානම් එහි සියළු සේවකයන් සහ කාර්යමණ්ඩලය ඉන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

Related posts

හොරෙක් වෙනුවට පත්කර ඇත්තේ ලෝක හොරෙක් !

colombotoday

ජනතාවට බෙදූ ඉඩමකින් අක්කර 72ක් විශේෂ ගැසට් පත්‍රයකින් අගමැතිගේ ඤාතියෙකුට…

colombotoday

වැට් පනත් කෙටුම්පත් විවාදයට ගැනීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

Admin

හෙරොයින් කිලෝ 15කට අධික ප්‍රමාණයක් සමඟ මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට

colombotoday

නිදහස වෙනුවෙන් නව සමරු නෝට්ටුවක්

colombotoday

ෆිච් රේටින්ග්ස් ශ්‍රේණිගත කිරීම මහ බැංකුව ප්‍රතික්ශේප කරයි….

colombotoday