Colombo Today Local News

අභ්‍යවකාශ කසල ගොඩක් ලංකාවට කඩා වැටෙයි.

securedownload-3අභ්‍යවකාශ සුන්බුන් තොගයක් ලබන මස 13 වැනිදා ලංකාවේ දකුණු මුහුදට කඩා වැටීමට නියමිත බව තාරකා විද්‍යාඥයෝ පවසයි. මේවා මොනවාදැයි යන්න තවමත් නිශ්චිත ලෙස හදුනාගෙන නොමැති අතර මීටර් 1-2 පමණ දිගැති ඉල්ප්සාකාර හැඩයක් ඇති මෙම සුන්බුන් කොටස නම් කර ඇත්තේ WT1190F ලෙසය. මෙම සුන්බුන් සද ගමනේදී හෝ කැඩීගිය අභ්‍යවකාශ යානා කොටස් විය හැකි බවද තාරකා විද්‍යාඥයෝ අනාවැකි පලකර තිබේ.

නොවැම්බර් 13 වැනිදා පස්වරු 11.50 ට මේවා කඩා වැටීමට නියමිත බවට තොරතුරු පවතින බැවින් එදිනට මුහුදු යෑමෙන් වළකින ලෙස ඇමරිකානු තාරකා විද්‍යාඥයන් අනතුරු අගවා තිබේ. පෘථිවි කක්ෂය තුළට එනවිට ඒවා ගිනිගැනීමට ඉඩ ඇතත් කුමන බලපෑමක් සිදුවේදැයි යන්න තවමත් පැහැදිළි අනාවැකික් පළ කළ නොහැකි බවද ඔවුහු සදහන් කරති.

Related posts

ගම්පහ දැවැන්ත පිපිරීමක්

Admin

මරදාන දුම්රිය ස්ථානයේ වහලෙන් පුද්ගලයෙක් වැටෙයි

Admin

වෛද්‍ය,හෙද හා ඉන්ජිනේරු විශ්‍රාම යෑම 63න් – මේ වසර අගදී 20,000ක් විශ්‍රාම ගන්වයි

colombotoday

ජනපති බලන්න බදුල්ලේ සිට ආ පුංචි අමානි (Video)

colombotoday

වහාබ් ත‍්‍රස්තවාදීන්ටත් වඩා දරුණු කපටි නරි හතර දෙනෙක් ආණ්ඩුවේ..

colombotoday

යළි දැනුම් දෙනතුරු කොළඹ – චෙන්නායි ගුවන් ගමන් නෑ

colombotoday