Colombo Today Local News

අභ්‍යවකාශ කසල ගොඩක් ලංකාවට කඩා වැටෙයි.

securedownload-3අභ්‍යවකාශ සුන්බුන් තොගයක් ලබන මස 13 වැනිදා ලංකාවේ දකුණු මුහුදට කඩා වැටීමට නියමිත බව තාරකා විද්‍යාඥයෝ පවසයි. මේවා මොනවාදැයි යන්න තවමත් නිශ්චිත ලෙස හදුනාගෙන නොමැති අතර මීටර් 1-2 පමණ දිගැති ඉල්ප්සාකාර හැඩයක් ඇති මෙම සුන්බුන් කොටස නම් කර ඇත්තේ WT1190F ලෙසය. මෙම සුන්බුන් සද ගමනේදී හෝ කැඩීගිය අභ්‍යවකාශ යානා කොටස් විය හැකි බවද තාරකා විද්‍යාඥයෝ අනාවැකි පලකර තිබේ.

නොවැම්බර් 13 වැනිදා පස්වරු 11.50 ට මේවා කඩා වැටීමට නියමිත බවට තොරතුරු පවතින බැවින් එදිනට මුහුදු යෑමෙන් වළකින ලෙස ඇමරිකානු තාරකා විද්‍යාඥයන් අනතුරු අගවා තිබේ. පෘථිවි කක්ෂය තුළට එනවිට ඒවා ගිනිගැනීමට ඉඩ ඇතත් කුමන බලපෑමක් සිදුවේදැයි යන්න තවමත් පැහැදිළි අනාවැකික් පළ කළ නොහැකි බවද ඔවුහු සදහන් කරති.

Related posts

පෝලීම්වල ඉන්න එපා. ගෘහස්ථ ගෑස් අද බෙදා හරින්නේ නැහැ – ලිට්‍රෝ සමාගම

colombotoday

කච්චතිව් ඉන්දියාවට?

Admin

20ට පක්ෂ වූ ස.ජ.බ.යේ 8 දෙනා නෙරපා හැරීමට හකීම්, රිෂාඩ්, මනෝගේ අනුමැතිය

colombotoday

දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

සජිත්ට දිවුරුම් දෙන්න විතරයි තියෙන්නේ

Admin

ඉරාජ් වීරරත්නට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධූරයක්.

colombotoday