සුරාසැල් වසා දමන ලෙසට නියෝග කර ඇති මොහොතක සමාජ මාධ්‍ය ඔස්සේ මත්පැන් නිෂ්පාදනය කරන අයුරු සහ එය ප්‍රවර්ධනය කරන ආකාරයේ වැඩසටහන් ප්‍රවර්ධනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කලේ දැනටමත් අදාළ පුද්ගලයන් සම්බන්දයෙන් තොරෝඅතුරු අනාවරණය වී ඇති බවයි.