Colombo Today Local NewsTop Stories

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වෙන කතා බොරු – නාමල් රාජපක්ෂ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන් අසත්‍යය බව පාර්ලිමේන්තු මංත්‍රී නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කර සිටිනවා.

“අපි සියලු දෙනා හෙට පාර්ලිමේන්තුවට සහභාගී වන්නෙමු. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නේ නඩුව සළකා බැලීම සඳහා වන අතුරු නියෝගයක් වන අතර එය අවසාන තීන්දුව “නොවේ”. යැයි වැඩිදුරටත් එම පණිවිඩයේ සඳහන් කර ඇත.

Related posts

ජාතිය,ආගම මුල් කරගෙන කතා කරන්න නෛතික ඉඩක් තියන්නේ නෑ

colombotoday

ඔන්ලයින් බිස්නස්වල වාණිජ නීති රාමුව ශක්තිමත් කිරීමට අවධානය

colombotoday

බදු ඉවත් නොකලොත් ඩීසල් 52 කින් – පෙට්‍රල් 19 කින් ඉහළ දැමීමට සිදු වෙනවා

colombotoday

නිරෝධායන නීතියට අභියෝග කරන්න රනිල් සුදානම් වෙයි

colombotoday

අර්බුද සමයේ තෙල් වලින් බිලියන 36ක ගැහිල්ලක්

Admin

දෙරණ වැරදි කරුවවූ, අර්ථය විකෘති කළ වීඩියෝව මෙන්න

colombotoday