නැගෙනහිර ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා වහාම ඉවත් කරන්නැයි ඉල්ලමින් කන්තලේ ප්රාදේශීය සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරු සත්යග්රහයක නිරතවෙනවා.
ඒ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා වහාම එම තනතුරෙන් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින්.