හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා පොලිස් අපරාධ පරික්ෂ දේපාර්තමේන්තුවට පැමිණ ඇත.
ඒ අධිකරණ නියෝගයකට අනුව ප්රකාශයක්ලබා දීම සඳහාය.
හිටපු නාවික හමුදාපතිවඑයාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අධිතරණය විසින් පසුගියදා නියෝගයක් නිකුත් කෙරිණි.